2027 අයවැය:
මෙවර අයවැයේ උපායමාර්ගික සැලසුම් 07 ක්. හදිසි භාවිතයට භාණ්ඩාගාරයේ මුදල් සංචිතයක් පැවතිය යුතුයි: ජනපති.-2027 අයවැය:
ආයෝජනයන්ට හිතකර පරිසරයක්.
අපනයන තරගකාරීත්වය සහ විදෙස් විනිමය ධාරිතාව ඉහළට.
අයවැය හිඟය 5% ට වඩා අඩු මට්ටමක පවත්වා ගැනීම ඉලක්කයයි: ජනපති.






















