ඉරානය සමඟ ගිවිසුමක් අවශ්‍ය නොවන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමත් සමඟ ලෝක වෙළඳපලේ තෙල් මිල යළි ඉහලට; බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් 3.3% කින් ඉහළ ගොස් ඇ:ඩො: 95.82 ලෙස සහ WTI බොරතෙල් බැරලයක් 2.6% කින් ඉහළ ගොස් ඇ:ඩො:88.74 ක් ලෙස සටහන් වෙයි.