හෝමුස් සමුද්‍ර සන්ධියේදී තෙල් ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක්. සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපළ ඇතුළු ස්ථාන කිහිපයකටත් හූති කැරලිකරුවන්ගෙන් ප්‍රහාර; සෞදි අරාබියේ දකුණු ප්‍රදේශ වෙත එල්ල වූ බැලස්ටික් මිසයිලයක් සාර්ථකව වළක්වා ගත් බව සෞදි ප්රමුඛ සන්ධානය පවසයි.






















