මෙම මස අවසන් වන විට උද්ධමනය 9% ක් දක්වා ළඟා වනු ඇති බවත්, IMF හත්වන සමාලෝචනය යටතේ ඇ.ඩො.මි. 345 ක වාරිකය ද මෙම මස අවසන් වන විට ලැබෙනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.