Sunday, September 6, 2026
HomeNEWSඅද රෑ දොළහේ සිට ලංගම බස් වර්ජනයක්

අද රෑ දොළහේ සිට ලංගම බස් වර්ජනයක්

ලංගම වෘත්තීය සමිති හතක් අද මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වේ.මෙම පියවර ගෙන ඇත්තේ පෞද්ගලික බස් රථ සමඟ ඇති ඒකාබද්ධ කාලසටහන වහාම අවලංගු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් සඳහා රජයට බලපෑම් කිරීමේ අරමුණෙනි.මේ අනුව, මධ්‍යම රාත්‍රී 12න් පසු ලංගම බස් රථ ධාවනය නොවන අතර, සේවකයින් ද සේවයට වාර්තා කිරීමෙන් වැලකී සිටිනු ඇත.ප්‍රධාන වෘත්තීය සමිති කිහිපයක් මෙම වර්ජනයට සම්බන්ධ වී සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img