Tuesday, September 22, 2026
HomeNEWSආණ්ඩුවට එරෙහිව දයාසිරිගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ආණ්ඩුවට එරෙහිව දයාසිරිගෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පසුගියදා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

දැනට සිටින විනිශ්චකාර තුමන්ලාගේ අවුරුදු දෙකක කාලයක් දික් කරනවා කියලා කියන එකෙන් අදහස් වෙන්නේ එතුමන්ලාට දෙන යම්කිසි වරප්‍රසාදයක් නැත්නම් ලාභයක් ලබා ගැනීමක්. දැනට සිටින විනිශ්චකාර තුමන්ලගේ අවුරුදු දෙකක කාලයක් දික් කරනවා කියලා කියන එකෙන් අදහස් වෙන්නේ එතුමන්ලාට දෙන යම්කිසි වරප්‍රසාදයක් නැත්නම් ලාභයක් ලබා ගැනීම සඳහා වන ක්‍රියා මාර්ගයක් විදිහටයි.

මේකට අනිවාර්යෙන් මෙය ක්‍රියාත්මක කරන පුද්ගලයින් වරදකරුවන් බවට පත්වෙනවා.

මේ ක්‍රියාවලියට සම්බන්ධ සියලුම අයගෙන් කට උත්තර ලබාගෙන මේ පනත යටතේ ගන්න කියන ඉල්ලීම තමයි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන කාරණය.

මෙම ක්‍රියාවලියට ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය වගකිවයුතුයි. ඒ අනුව ඔවුන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්න කියලා අපි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් ඉල්ලා සිටිනවා.යනුවෙන් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙම පැමිණිල්ල බාරදීමෙන් පසුව අල්ලස් කොමිසම ඉදිරිපිටදී මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා

ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය.

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img