ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවේ හමුදා ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමට නියෝග කළ බව, ඇමරිකානු බලධාරින් විදෙස් මාධ්‍ය වෙත කියයි.-ප්‍රහාර එල්ල වීමත් සමඟ වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි.