Friday, September 11, 2026
HomeNEWSඊශ්‍රායලයෙන් කටාර් දෝහා අගනුවරට ප්‍රහාරයක්

ඊශ්‍රායලයෙන් කටාර් දෝහා අගනුවරට ප්‍රහාරයක්

ජ්‍යෙෂ්ඨ හමාස් නායකයින් ඉලක්ක කරගෙන ඊශ්‍රායලය විසින් කටාර්හි දෝහා අගනුවර වෙත ප්‍රහාරයක් එල්ල කර තිබේ.හමාස් නිලධාරියෙකු පවසන්නේ මෙම ප්‍රහාරය තමන්ගේ සාම සාකච්ඡා කණ්ඩායම ඉලක්ක කර එල්ල කර ඇති බවය.මේ අතර කටාර්හි අමෙරිකානු තානාපති කාර්යාලය එරට අමෙරිකානු පුරවැසියන්ට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස ඉල්ලා තිබේ.කටාර්හි අමෙරිකානු තානාපති කාර්යාලය කටාර්හි සිටින එරට සිටින අමෙරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, තමන් සිටින ස්ථානවල ආරක්ෂිතව සිටින ලෙසය.එමෙන්ම සමාජ මාධ්‍ය නිරීක්ෂණය කරන ලෙසද එක්සත් ජනපද පුරවැසියන්ගෙන් කටාර්හි අමෙරිකානු තානාපති කාර්යාලය ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img