ගැඹුරු පීඩන අවපාතය, පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙයි; යාපනයට මි. මී 100 වැඩි තද වැසි; කිලිනොච්චිය, මුලතිව්, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, බදුල්ල සහ මහනුවර ඇතැම් ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි; උතුර පළාතට පැ. කි. මී. 70 ප්‍රහාරාත්මක සුළං: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.






















