බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් තුර්කියේ, ස්ථාම්බුල් බලා ගිය මගීන් යානයක් හදිසි ගොඩබෑමක් හදිසි ගොඩබෑමක් සඳහා හදිසි ගොඩබෑමක් සඳහා සූදානම් කර තිබේ.මෙම ගුවන්යානයේ තාක්ෂණික ගැටලු හේතුවෙන් මෙලෙගස කටුනායක ගුවන්තොටුපොළ වතෙ යළි ගොඩබෑමට සූදානම් වෙමින් ඇති බව වාර්තා වෙයි.මෙම ගුවන් යානයේ මගීන් 202 දෙනෙකු සිටින බව වාර්තා වෙයි.






















