HomeNEWSනාමල් ලන්ඩන් විහාරයේ NEWS නාමල් ලන්ඩන් විහාරයේ February 22, 2026 FacebookTwitterPinterestWhatsApp 60 56275931 එක්සත් රාජධානියේ ලන්ඩන් විහරය වැදපුදා ගැනීමට නාමල් රාජපක්ෂ එක්විය.එක්සත් රාජධානියේ, ලන්ඩන් බෞද්ධ විහාරය ආරම්භ කර මෙම වසර වන විට වසර සියයක් සම්පූර්ණ වීම වෙනුවෙන් ශුභාශිංසන ද එක් කරමින් නාමල් රාජපක්ෂ පූජනීය ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයද ලබා ගත්තේය Previous articleකාසියේ වාසිය දසුන්ට.. ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයිNext articleශ්‍රී ලංකාවට ලකුණු 147 ක ඉලක්කයක් Share FacebookTwitterPinterestWhatsApp RELATED ARTICLES NEWS 22 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක ප්‍රකාශ කරයි Lanka S News - September 22, 2026 NEWS නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා Lanka S News - September 22, 2026 NEWS මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක් W P T PERERA - September 21, 2026 LEAVE A REPLY Cancel reply Comment: Please enter your comment! Name:* Please enter your name here Email:* You have entered an incorrect email address! Please enter your email address here Website: Save my name, email, and website in this browser for the next time I comment. Δ Must Read NEWS 22 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි කතානායක ප්‍රකාශ කරයි September 22, 2026 22 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන අතර, එය තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ හැකි බව, ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දන්වයි. NEWS නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා September 22, 2026 ගුවන් ගමන් පාලන පද්ධති දෝෂයක් නිසා, නිවයෝක්, බොස්ටන් ඇතුළු ඇමෙරිකානු ගුවන්තොටුපළ රැසක මෙහෙයුම්වලට බාධා: විදෙස් මාධ්‍ය. NEWS මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක් September 21, 2026 මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන... NEWS සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි September 21, 2026 සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...