Tuesday, September 8, 2026
HomeNEWSප්‍රථමවරට ශ්‍රී ලංකාවෙන් පලස්තීනයට තානාපතිවරයෙකුට සමාන නව නියෝජිතයෙක්

ප්‍රථමවරට ශ්‍රී ලංකාවෙන් පලස්තීනයට තානාපතිවරයෙකුට සමාන නව නියෝජිතයෙක්

තානාපති ධූරයට සමාන නිලයක පිහිට වූ ශ්‍රී ලංකා නියෝජිතයකයෙකු පලස්තීනයට පත් කර තිබෙනවා. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත ලෙස එම්. ෆවුසර් මහතා පත් කරනු ලැබූ අතර අද පස්වරු අමාත්‍ය විජිත හේරත් මහතා සහ එම්. ෆවුසර් මහතා අතර සුහද සාකච්ඡාවක් ද පැවැත්වුණා.

ශ්‍රී ලංකාව සෑම විටම පලස්තීනයේ සමීප මිත්‍රයෙකු ලෙස කටයුතු කර ඇති බවත් ශ්‍රී ලංකා රජයේ ස්තාවරය අනුව සිය ධූර කාලය තුළ පලස්තීනයේ කටයුතු කිරීම තම බලාපොරොත්තුව බවත් ෆවුසර් මහතා පෙන්වා දුන්නේ ය. එම්. ෆවුසර් මහතා ශ්‍රී ලංකාවේ පලස්තීන සහයෝගිතා කමිටුව ලේකම් වශයෙන් ද දීර්ඝ කාලයක් කටයුතු කළ අයෙකි.

සාකච්ඡාවෙන් අනතුරුව සිය ධූරයෙහි වැඩ සාර්ථකව කිරීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා ෆවුසර් මහතාට සුබ පැතූවේ ය. එම්. ෆවුසර් මහතා සිය ධූරයෙහි වැඩ ආරම්භ කිරීම සඳහා අද (04) රාත්‍රී ශ්‍රී ලංකාවෙන් පිටව යාමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට

සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු කතානායක චමල් රාජපක්ෂ, අල්ලස් කොමිසමට පැමිණෙයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයට සේවකයින් 100ක් සඳහා පත්වීම් ප්‍රදානය අද. ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නව පත්වීම් 100 ක් ප්‍රදානය කෙරේ. පත්වීම් ප්‍රදානය අද...

මෙරට ඉදිකළ දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි

මෙරට ඉදිකල දෙවැනි මෙට්‍රෝ බස් ඩිපෝවත් අද කඩවත දී මෙහෙයුම් කටයුතු අරඹයි ...! මෙරට නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රය නව දිශානතියකට යොමු කරමින් බස්නාහිර පලාත කේන්ද්‍ර කරගනිමින්...

ජනපති තවත් පච රැළි මාලාවක් ආරම්භ කරලා- විපක්ෂ නායක සජිත් රත්තොට දී කියයි

20ට අවශ්‍ය වුණ ජනමත විචාරණය 22ට අකැප ඇයි ජනාධිපතිතුමනි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි 22 වැනි ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් අධිකරණයේ ස්වාධිනත්වයට හානි...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img