Friday, September 11, 2026
HomeNEWSබන්ධනාගාරවල නියම තත්ත්වය ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි - විපක්ෂ නායක සජිත්

බන්ධනාගාරවල නියම තත්ත්වය ගැන ආණ්ඩුවෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි – විපක්ෂ නායක සජිත්

බන්ධනාගාරවල ඇති තිබෙන ගැටුම්කාරී තත්ත්වය ගැන අධිකරණ ඇමති පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් සිදු කරන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

බන්ධනාගාර අමාත්‍යවරයා විසින් මේ වන විට බන්ධනාගාරවල මතුව තිබෙන ගැටලුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.

ඊයේ දවසේ මැගසින් බන්ධනාගාරයේ සිදුවීමෙන් එක් මරණයක් ද කුරුවිට බන්ධනාගාරයේ මරණ දෙකක්ද සිදුව ඇති බවත් මේ වන විට පල්ලන්සේන රැදවියන් සිටින කදවුරේ ද කලබලයක් ඇති බවට වාර්තා වන නිසා අධිකරණ අමාත්‍යවරයා විසින් මේ සභාව දැනුවත් කිරීම වැදගත් බව විපක්ෂ නායක සජිත ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img