Thursday, September 10, 2026
HomeNEWSරනිල් ගාල්ලේ.. වජිර සමඟ ගයන්ත හා පියසේන ගමගේත් එති

රනිල් ගාල්ලේ.. වජිර සමඟ ගයන්ත හා පියසේන ගමගේත් එති

සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ අති ගෞරවනීය මහා නායක වරකාගොඩ ශ්‍රී ධම්මසිද්ධි පඤ්ඤානන්ද ඥාණරතනාභිදාන මහානායක ස්වාමීන්ද්‍ර වරප්‍රමුඛ වින්සත්වර්ගික ගරුතර සංඝ සභාව විසින් “ධර්මකීර්තී ශ්‍රී පියජෝති” යන ගෞරව නාම සම්මුතිය සහිත “ගාලු මහා දිසාවේ ප්‍රධාන සංඝ නායක පදවිය” මණ්ඩලපුර ශ්‍රී මිහිඳු මහා විහාරය ඇතුළු විහාරාද්වයාධිපති ගරුතර පැලවත්තේ චන්දිම හිමිපාණන් වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානය අද (20) සවස එක්සත් ජාතික පක්ෂ නායක, Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් මණ්ඩලපුර මිහිඳු මහා විහාරස්ථානයේදී සිදුවිණි. Venerable Pelawattැ Chandima Thero was bestowed the honour “Dharmakirthi Sri Piyajothi” along with the title of the Chief Sanghanayake of the Galle District at the uposathagara of the Asgiri Viharaya under the patronage of the 08th Executive President Ranil Wickremesinghe, today (20).

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...

ගල්ෆ් මුහුදේ නෞකා කිහිපයකම ගිනිගැනීම්

ප්‍රධාන ගල්ෆ් මුහුදු මාර්ගවල ප්‍රහාර සමඟ වෙළඳ නෞකා කිහිපයක ගිනි ගැනීම්. එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආසන්නයේදී නෞකාවකට ජලය කාන්දු වන බවටත් වාර්තා: බ්‍රිතාන්‍ය සමුද්‍රීය...

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක්

ජනපති සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර හමුවක් ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා- ජනපති දෙරට අතර සහයෝගීතාව...

බොර තෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි

ජුලි 23 වනදායින් පසු අද (09) බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 100 ඉක්මවයි: විදෙස් මාධ්‍ය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img