Friday, September 11, 2026
HomeNEWSරුසියාවෙන් යුක්රේනයට ඩ්‍රෝන 600ක සහ මිසයිල 30ක ප්‍රහාරයක්

රුසියාවෙන් යුක්රේනයට ඩ්‍රෝන 600ක සහ මිසයිල 30ක ප්‍රහාරයක්

රුසියාව පසුගිය දිනවල යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත දැවැන්ත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.එම ප්‍රහාරවලින් දරුවෙකු ඇතුළුව පුද්ගලයින් 10 දෙනෙකු මිය ගොස් තවත් 38කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වෙයි.ප්‍රහාරය සඳහා ඩ්‍රෝන 600කට ආසන්න සංඛ්‍යාවක් සහ බැලිස්ටික් හා කෘෘස් මිසයිල 30කට අධික සංඛ්‍යාවක් යොදා ගෙන තිබූ නමුත් ඉන් බහුතරයක් විනාශ කිරීමට හැකිවූ බව යුක්‍රේන ගුවන් හමුදාව පවසයි.පසුගිය ජූලි 31වැනිදාට පසු යුක්‍රේනයට එල්ල වූ විශාලතම ප්‍රහාරය මෙය බව වාර්තා වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img