අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට කැබිනට් මණ්ඩලයේදී එකඟත්වය පළ කළ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි.
අද (08) ‘මොකද වුණේ’ විශේෂාංගය සමග එක්වෙමින් ඔහු මේ බව අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් සම්පූර්ණ ප්‍රකාශය වීඩියෝවෙන් නරඹන්න.






















