අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මිරිහාන සමෘද්ධි උත්සව ශාලාවේදී සිය ඡන්දය ප්‍රකාශ කරයි.*අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය ඡන්දය ප්‍රකාශ කිරීම අද (14) පෙරවරුවේ මිරිහාන සමෘද්ධි උත්සව ශාලාවේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේදි සිදු කළාය.අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය2024.11.14