අද (31) මධ්‍යම රාත්‍රියේ සිට සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනය කෙරේ. පෙට්‍රල් 92 රු:10 කින් අඩු කෙරේ (නව මිල රු:299), පෙට්‍රල් 95 රු:10 කින් පහළට (රු:361). අනෙකුත් ඉන්ධන මිල වෙනස් නොවේ:CPC[31/03, 21:23] My Dailog Phone: සිපෙට්කෝ ඉන්ධන මිලට සමානව ලංකා අයි. ඕ. සී. සමාගමත් ඉන්ධන මිල සංශෝධනය කරයි.






















