අධ්‍යාපන ඇමතිගේ PCR ප්‍රතිඵලය
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා සිදුකර තිබූ PCR පරීක්ෂණ වාර්තාව මගින් ඔහු කොවිඩ් ආසාදිත නොවන බවට තහවුරු වී තිබේ.
අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් මහතා, ඔහුගේ පවුලේ සාමාජිකයින්ට සහ කාර්යමණ්ඩල සාමාජිකයින් පිරිසකට එළෙස PCR පරීක්ෂණ සිදුකර තිබූ අතර ඔවුන් කිසිවෙකු ඉන් ආසාදින නොවන බවට තහවුරු වී ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශය මේ බව තහවුරු කළේය.
කොවිඩ් ආසාදිත බවට මීට පෙර තහවුරු වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයෙකු ලෙස මහාචාර්ය ජී. එල් පීරිස් මහතා හඳුනාගෙන තිබුණි.






















