වර්තමානය තුල රටේ ඕනෑම අභියෝගයක් බාර ගැනීමට සිටින එකම ජාතික නායකයා වූ වර්තමාන ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමා බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි .පෙන්වා දෙන්නේ අර්බුදයට ගොස් තිබුණු අවස්ථාවේ දී රට බේරා ගැනීමට ඉදිරිපත් වී ප්රායෝගිකවම රට බේරා ගැනීමේ කටයුතු සිදු කරමින් සිටින රනිල් වික්රමසිංහ මහතා rata නිසි මාර්ගයට ගෙන යෑමට කටයුතු කරමින් සිටින බවයි.වර්තමානය තුල රටේ ඕනෑම අභියෝගයක් බාර ගැනීමට සිටින එකම ජාතික නායකයා වූ වර්තමාන ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමා බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි .පෙන්වා දෙන්නේ අර්බුදයට ගොස් තිබුණු අවස්ථාවේ දී රට බේරා ගැනීමට ඉදිරිපත් වී ප්රායෝගිකවම රට බේරා ගැනීමේ කටයුතු සිදු කරමින් සිටින රනිල් වික්රමසිංහ මහතා rata නිසි මාර්ගයට ගෙන යෑමට කටයුතු කරමින් සිටින බවයි.රට මුහුණ දී තිබුණු අභියෝග භාරගැනීම සඳහා විවෘත ආරාධනයක් සිදු කර තිබියදී දැන් කෑ කෝ ගසන කිසිවකු රට භාර ගැනීමට නොපැමිණි බවත් රට බාර ගෙන රට නිසි මාර්ගයට ගෙන යාමට අයුරු වෙත්ම සිංහ මැතිතුමා කටයුතු කරමින් සිටින විට රට බාර නොගත් පිරිස් නිකරුනේ කෑකෝ ගැසීම් මේ රටේ ජනතාව ප්රතික්ෂේප කරන බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා ප්රකාශ කරයි.






















