අමාත්‍ය උදය ගම්මංපිලට එරෙහිව විශ්වාසභංගය අද(22) කතානායකවරයා වෙත භාර දෙනු ලැබීය.
එම අවස්ථාවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල සහ විපක්ෂ නායක ලේකම් නීතිඥ රවි ජයවර්ධන යන මහත්වරු සහභාගි වූහ.