Sunday, July 26, 2026
HomeNEWSLatest Newsඅමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් තානාපතිවරයා කළ ඉල්ලීම

අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් තානාපතිවරයා කළ ඉල්ලීම

අමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් තානාපතිවරයා කළ ඉල්ලීම

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රවර්ධනයට සහය ලබාදෙන ලෙස අමෙරිකාවේ නව ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

තානාපතිධුරයේ වැඩ ආරම්භ කරමින් පැවැති සර්ව ආගමික වතාවත් සහ ආශිර්වාදවලින් පසු තානාපතිවරයා මෙම ඉල්ලීම සිදුකළ බව වොෂින්ටන් DC හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

රවිනාථ ආර්යසිංහ මහතා මීට පෙර රටවල් රැසක තානාපතිවරයෙකු ලෙස සහ විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙසද කටයුතු කළ අයෙකු වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශාසනාරක්ෂක සංඝ සභාවෙන් ජූලි 27 සංඝ සමුළුවක්

වර්තමානයේ මෙරට පවතින ජාතික, ආගමික හා දේශපාලනික වාතාවරණය හමුවේ සම්බුද්ධ ශාසනයේ සහ ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සමස්ත මහ සංඝරත්නය සංවිධානාත්මකව සක්‍රිය ලෙස පෙරමුණ...

ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් ඉල්ලා අස්වෙයි

විරෝධතාකරුවන් සමඟ 03 වන වටයේ සාක්ච්ඡාවලට පෙර, ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි: ඉන්දීය මාධ්‍ය.

මාලිමා මන්ත්‍රී අසිතට දිනන දකුණෙනුත් අභියෝගයක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අභියෝගය හැකිනම් භාරගෙන පෙන්වන්න. පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කරමින් මහජනතාව නොමග යැවීම සඳහාශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතාට...

විදෙස්ගත ශ්‍රමිකයන්ට ආයෝජන සඳහා මෙරට ඌණ උපයෝජිත ඉඩම්

විදෙස්ගත ශ්‍රමිකයන් නැවත පැමිණි පසු අනාගත අභිවෘද්ධිය උදෙසා වන ආයෝජන සඳහා මෙරට ඌණ උපයෝජිත ඉඩම් ලබා දීමට වැඩපිළිවෙළක් සකසන්න ශක්තිමත් වැවිලි ක්ෂේත්‍රයක් වෙනුවෙන් ආයතන ඒකාබද්ධ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img