Sunday, November 8, 2026
HomeNEWSඅලුත් ඇමතිවරු ගැන ආරංචියක්

අලුත් ඇමතිවරු ගැන ආරංචියක්

අද පෙරවරුවේ තවත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා වෙත නීතිය හා සාමය පිලිබඳ අමාත්‍ය ධුරයද පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා වෙත සෞඛ්‍ය අමාත්‍ය ධුරයද ලබාදීමට නියමිත බවට වැඩිදුර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර අධිකරණ අමාත්‍ය ධුරය විජේදාස රාජපක්ෂ මහතා වෙත ලබාදීමට නියමිත බවද දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙයි.

නව අමාත්‍යවරුන් දිරුවුරුම්දීම පිළිබඳව වැඩිදුර තොරතුරු බළාපොරොත්තු වන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img