Wednesday, September 23, 2026
HomeNEWSඅවදානම මරණයෙන් කෙළවර වෙයි

අවදානම මරණයෙන් කෙළවර වෙයි

අධික වර්ෂාවත් සමග ඇතිවූ ගංවතුර හේතුවෙන් හුලං පිරවූ ටියුබයක ආධාරයෙන් දරුවෙකු සමග ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ටියුබය පෙරළී අනතුරකට මුහුණ පා තිබේ.

එම අනතුරින් අදාළ පුද්ගලයා දියේ ගිලී මියගොස් ඇත.

ඊයේ (04) සවස 5ට පමණ කිරිඇල්ල පොලිස් වසමේ කැටේපොළ ප්‍රදේශයේදී එම අනතුර සිදුව තිබේ.

මරණයට පත්ව ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වසරේ මුල් මාස 8ට අපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි

2026 වසරේ පළමු මාස අට තුළ මෙරට අපනයන අංශය අමෙරිකානු ඩොලර් බිලියන 12 ක සීමාව ඉක්මවා ගොස් ඇති අතර, මුළු අපනයන ආදායම අමෙරිකානු ඩොලර්...

ඉදිරියේදී ඉන්ධන සහනාධාරයක්ද? මිල සංශෝධනයක්ද?

ඉදිරියේදී ඉන්ධන මිල සම්බන්ධයෙන් සහනාධාරයක් ලබාදීම හෝ මිල සංශෝධනයක් සිදුකිරීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී....

‘සුභග’, ‘තාක්ෂණවේදය’ සහ ‘ සුජාත දියණි’ ශිෂ්‍යත්ව මුදල් වැඩි කිරීමට රජයේ අවධානය

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක 'සුභග', 'තාක්ෂණවේදය' සහ 'සුජාත දියණි' ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ ගෙවනු ලබන මුදල් සහ ශිෂ්‍යාධාර ලබන සිසුන් ප්‍රමාණය වැඩිකිරීමට රජයේ අවධානය යොමුව...

රජය තවත් IMF වැඩසටහනකට යයිද?

වත්මන් විස්තීරණ ණය පහසුකම් වැඩසටහන අවසන් වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තවත් වැඩසටහනක් සඳහා ඉල්ලුම් කරන්නේද යන්න තීරණය කළ යුත්තේ ශ්‍රී ලංකා රජය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img