Sunday, November 8, 2026
HomeNEWSඇඟලුම් කර්මාන්තශාලාවක ගින්නක්

ඇඟලුම් කර්මාන්තශාලාවක ගින්නක්

ඇඟලුම් කර්මාන්තශාලාවක ගින්නත් හටගෙන තිබේ..

නවගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ පිහිටි කර්මාන්තශාලාවක එම ගින්න හටගෙන තිබුණේ අද (19) රාත්‍රී 7.30ට පමණය.

මේ වනවිට ගින්න පාලනය කිරීමට නොහැකි තත්ත්වයකට පත්වී ඇතැයි නවගත්තේගම පොලීසිය පවසයි.

ප්‍රදේශයට වැසි තත්ත්වයක් පැවතිය ද ගින්න පාලනය කිරීමට නොහැකි වී තිබේ.

වැඩිදුරටත් වාර්තා වෙන්නේ අදාළ ඇඟලුම් කර්මාන්තශාලාව දැනට මාස කිහිපයක සිට වසාදමා තිබූ එකක් බවය.

මෙම ප්‍රදේශය ආසන්නයේ කිසිදු පළාත් පාලන ආයතනයක ගිනිනිවීමේ උපකරණ නොමැති අතර
පවතින ඉන්ධන අර්බුදය හමුවේ වෙනත් ප්‍රදේශයකින් ගිනිනිවීමේ උපකරණ රැගෙනඒමට නොහැකි තත්ත්වයක් පවතින බවද ප්‍රදේශවාසීන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img