අමෙරිකාවේ ටෙක්සාස්හි ග්වාඩලූප් ගංගාවේ හටගත් හදිසි ගංවතුර තත්ත්වයකින් පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති අතර ළමුන් 20දෙනෙකුට වැඩි පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.