Friday, July 17, 2026
HomeNEWSඇමෙරිකාවේ ගුවන් ගමන් 8000ක් අවලංගු කෙරේ

ඇමෙරිකාවේ ගුවන් ගමන් 8000ක් අවලංගු කෙරේ

හිම කුණාටු අවදානම හේතුවෙන් අමෙරිකාවේ ගුවන් ගමන් 8,000කට අධික සංඛ්‍යාවක් අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.හිම කුණාටුවෙන් පුද්ගලයින් මිලියන 140කට පමණ බලපෑම් එල්ල විය හැකි බවට බලධාරීන් අනතුරු අඟවා ඇති අතර පවතින තත්ත්වය සැළකිල්ලට ගනිමින් ප්‍රාන්ත කිහිපයකට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇත.කෙසේවෙතත් එරට බලධාරීන් සඳහන් කරන්නේ හිම කුණාටුවත් සමග ඉදිරි සතිය තුළ අමෙරිකාවේ සමස්ත ජනගහනයෙන් අඩකට පමණ අධික ශීත කාලගුණයෙන් බලපෑම් එල්ල විය හැකි බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදේශ ඇමති විජිත සහ එජාප සභාපති වජිර අතර හමුවක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විදේශ අමාත්‍ය විජිත හේරත් සහ එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන යන මහත්වරුන්ගේ අහඹු හමුවීමක් පසුගිය සෙනසුරාදා සවස ගාල්ල උඩුගම...

දත්ත සොරකම් කළ බවට ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

තමා පරාජයට පත් වූ 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී , චීනය ඉතිහාසයේ විශාලම මැතිවරණ දත්ත සොරකම සිදු කළ බවත්, එහිදී ඡන්දදායකයින් මිලියන 220 කගේ දත්ත සොරකම්...

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සියදිවි නසා ගනී

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න ගිනි අවියකින් වෙඩි තබාගෙන සියදිවි නසා ගනී - පොලිසිය.

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් ඇමති විජිතගේ ශෝකය

කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබයි. ​කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයකු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img