ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මැග්නිටියුඩ් ඒකක 6.7ක භූ කම්පයනක් සිදුව තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ අද (28) උදෑසන එම භූ කම්පනය සිදුව ඇති බවය.
එහි ප්‍රබලත්වය උතුරු බෙංගාලයට ද දැනී ඇති බව වාර්තා වේ.