Sunday, November 8, 2026
HomeNEWSඉන්ධන පෝලිමක සිටි තවත් පුද්ගලයෙක් මියයයි

ඉන්ධන පෝලිමක සිටි තවත් පුද්ගලයෙක් මියයයි

ගාල්ල, තවලම ඉන්ධන පිරවුම්හලේ පොලීමේ සිටි පුද්ගලයෙක් හදිසියේ මියගොස් තිබේ.

අප වාර්තාකරු පැවසුවේ, අදාළ පුද්ගලයා ඊයේ රාත්‍රීයේ සිට සිය වාහනය තුළ ඉන්ධන ලබාගැනීම සඳහා සිට ඇති බවය.

පසුව වාහනය තුළ ම එම පුද්ගලයා මියගොස් සිට ඇති අතර, 1990 ගිලන්රථ සේවයෙන් පැමිණ ඔහු මියගොස් ඇතැයි තහවුරු කර තිබේ.

එලෙස මියගොස් ඇත්තේ, 38 හැවිරිදි තවලම, බදුවත්තේ පදිංචි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයාගේ දේහය මේ වනවිට හිනිදුම රෝහලේ තැන්පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img