අද (05) මධ්‍යම රාත්‍රියේ සිට CPC ඉන්ධන මිල වෙනසක්. පෙට්‍රල් 95 රු:5 කින් ඉහළට (නව මිල රු:340), ඔටෝ ඩීසල් රු:2 කින් ඉහළට (රු:279), සුපිරි ඩීසල් රු:5 කින් වැඩිවන අතර නව මිල රු:323.-අද (05) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධිත CPC ඉන්ධන මිල: භූමිතෙල් රු:2 කින් ඉහළට. නව මිල රු:182. පෙට්‍රල් 92 මිල වෙනස් නොවේ:ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව.-






















