“ඉස්ලාම් අන්තවාදය හමුවේ ලංකාවේ ඉරණම“
කෘතිය ජනගත කිරීම ලබන බ්‍රහස්පතින්දා…
ඉස්ලාම් අන්තවාදයේ මූලයන් සහ එහි ස්වභාවය පිළිබඳ ගැඹුරු
අවබෝධයක් ලාංකේය සමාජයට
ලබාදීමේ අරමුණු පෙරදැරිව ලියැවුණු
“ඉස්ලාම් අන්තවාදය හමුවේ ලංකාවේ ඉරණම“ කෘතිය ජනගත කිරීම 2021 නොවැම්බර් මස 11 වන දින ප.ව. 3:00ට කොළඹ 07, සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී සිදු කිරීමට නියමිතය.
මෙම කෘතිය ජනගත කිරීමේ උළෙලේ ප්‍රධාන දෙසුම, ජාතික නිදහස් පෙරමුණේ නායක, අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් සිදු කරනු ලබයි.






















