Thursday, November 12, 2026
HomeNEWSඉහළින් ගන්නා තීරණ ඥානාන්විත නැතැයි, කියමින් වී අළෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි.

ඉහළින් ගන්නා තීරණ ඥානාන්විත නැතැයි, කියමින් වී අළෙවි මණ්ඩලයේ සභාපති ඉල්ලා අස්වෙයි.

ඉහළ කළමනාකාරිත්වයෙන් ගන්නා තීරණ ක්‍රියාත්මක කිරීම ඥානාන්විත නොවන නිසා තමා තනතුරින් ඉල්ලා අස් වූ බව වී අළෙවි මණ්ඩලයේ සභාපති අචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඉහළ කළමනාකාරිත්වය ගන්නා තීරණ පිළිබඳ තමාගේ සතුටක් නොමැති බවයි.

ඒ අනුව තමා වි අළෙවි මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට ඊ මේල් මගින් දැනුම් දුන් බව අචාර්ය ජටාල් මාන්නප්පෙරුම මහතා පවසයි.

තමා ධුරයෙන් ඉල්ලා අස්වන බව පෙරේදා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට දැනුම් දුන් බව ද මාන්නප්පෙරුම මහතා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද(12) පළාත් කිහිපයකටම මි.මී. 100 ට අධික තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (12) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img