Sunday, August 16, 2026
HomeNEWSඉහළ පෙළේ සාකච්ඡා කිහිපයක් සඳහා ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජනරාල්වරිය ශ්‍රී ලංකාවට

ඉහළ පෙළේ සාකච්ඡා කිහිපයක් සඳහා ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජනරාල්වරිය ශ්‍රී ලංකාවට

ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජනරාල් සමන්තා ජෝයි මහත්මිය කටුනායක ගුවන්තොටුපලෙන් ශ්‍රී ලංකාවට පැමිණියාය .ජනාධිපතිතුමා, අගමැතිනිය හා විදේශ කටයුතු අමාත්‍යවරයා මුණ ගැසී ඉහළ පෙලේ සාකච්ඡා කිහිපයක් සිදුකිරීමේ අරමුණින් ඇය පැමිණි අතර ඇය පිළිගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටියේය .එම සිදුවීමෙන් අනතුරුව විජිත හේරත් අමාත්‍යවරයා සිය X ගිණුමේ සඳහන් කර ඇති සටහන පහත සඳහන් කර තිබේ.අද දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුකාර ජෙනරාල් අතිගරු සමන්තා ජෝයි මොස්ටින් පිළිගැනීමට ලැබීම ගෞරවයක්. ඇයගේ නිල සංචාරය ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ සහ ප්‍රධාන අංශ හරහා සහයෝගීතාව ගැඹුරු කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු දිලිත්ගෙන් තරුණ ප්‍රජාවට ආරාධනාවක්

"වෙනසක් වෙනුවෙන් වෙනස් වෙමු " එයයි අපගේ පණිවිඩය - දිලිත් තරුණ ජන මතය කලඹයිරට වෙනස් කරන කුළුදුල් ඡන්ද එක් ලක්ෂ පනස් දහසක් සමඟින් ඉදිරියට ශ්‍රී...

මහා සංඝරත්නයෙන් සිදුවන ආධ්‍යාත්මික මග පෙන්වීම ඉතාම වැදගත් -අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි

රජයේ වැඩපිළිවළ තුළ , මහා සංඝරතනයෙන් සිදුවන ආධ්‍යාත්මික මඟපෙන්වීම හා සමාජ වටිනාකම් ශක්තිමත් කිරීම සඳහා ලබාදෙන සහයෝගය ඉතා වටිනා ශක්තියක්අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය -රජයේ...

ශ්‍රී ලාංකේය විදුලි මෝටර් රථය නිපදවීමේ පුරෝගාමි සිල්වා මහාචාර්යවරයා මහා ප්‍රාඥයෙක්- එජාප සභාපති වජිර

අභාවප්‍රාප්ත මහාචාර්ය පී. ඒ. ද සිල්වා මහතාගේ අවමංගල්‍ය උත්සවය අමතා එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඊයේ (15) කළ ප්‍රකාශය මහාචාර්ය පී....

ජර්මනියේ වෙබර් ශ්‍රී ලංකාවේ රොමේෂ්ට අභියෝග කිරීමට සැරසෙයි

2026, යුරෝපීය මලල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගැනීමට ජර්මනියේ ජුලියන් වෙබර් සමත්විය. එහිදී ඔහු වාර්තා කළ දුර ප්‍රමාණය මීටර් 90.40කි. යුරෝපීය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img