උසස් පෙළ විභාග ශාලාවල සෞඛ්‍ය ආශ්‍රිත ගැටලු පවතී නම් 1988 ට දැනුම් දෙන්න.
උසස් පෙළ විභාගය පවත්වන ශාලාවල යම් සෞඛ්‍ය ආරක්ෂිත ගැටලු පවතී නම් 1988 යන හදිසි දුරකතන අංකයට දැනුම් දීම් සිදු කරන ලෙසට අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.