එංගලන්ත තරග සංචාරයට සහභාගීවීමට පමණක් ගිවිසුම් අත්සත් තැබීමට ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයින් එකඟවෙයි. වාර්ෂික ගිවිසුම්ගතවීම් සම්බන්ධයෙන් එම තරග සංචාරයෙන් අනතුරුව තීරණය කිරීමට නියමිතයි.