Saturday, May 23, 2026
HomeNEWSඑකසිය දහතුන සම්පූර්ණ කර මාලිමාව තුනෙන් දෙකක් කරා යන ලකුණු.

එකසිය දහතුන සම්පූර්ණ කර මාලිමාව තුනෙන් දෙකක් කරා යන ලකුණු.

ඊයේ දිනය පැවති 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල මෙවන විටත් නිකුත් වෙමින් තිබේ.ප්‍රකාශිත ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලය පිහිටුවීම ඉතා පහසුවෙන්ම සිදුකර සිදු කරගෙන ඇත.තුනෙන් දෙකක විශේෂ බහුතර බලයක් ද ලබා ගැනීමේ වැඩි ඉඩකඩක් ජාතික ජන බල වේගයට ඇති බවක් පෙනෙන්නට තිබේ.දැනට ප‍්‍රකාශිත ප‍්‍රතිඵල අනුව ආසන බෙදී යනු ඇත්තේ මෙසේය.ජාතික ජන බලවේගය – 145සමගි ජන බලවේගය – 38දෙමල සන්ධානය – 4නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ – 3ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ – 2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ආණ්ඩුව හැම පොරොන්දුවකටම ලෝක තත්වය ගැන සඳහන් කළ යුතුයි- සුජීව

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වර්තමාන මාලිමා ආණ්ඩුව ඉදිරියේදී පොරොන්දු දෙනවා නම් ලෝක තත්ත්වයන් හමුවේ වෙනස් විය හැකි බව යනුවෙන් සඳහන් කරමින් ජනතාවට පොරොන්දු ලබා...

සීනි මිලෙහි වැඩිවීමක්!

‍සීනි අපනයනය අත්හිටුවීමට ඉන්දියාව ගෙන ඇති තීරණය හේතුවෙන් වෙනත් රටවලින් සීනි ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එහි...

ආනයනය කරනු ලබන වාහන සඳහා 50%ක අධිභාරයක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් අය කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...

ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331අභිබවයි

මහ බැංකුව විසින් අද (15) නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික නිවේදනය අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙස සටහන් වී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img