Friday, November 13, 2026
HomeNEWSඑක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට නම් කළ එහි නායක රනිල්...

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට නම් කළ එහි නායක රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තුවේදී කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දෙයි.

ශ්‍රී ලිංකාණේ හිටපු අග්‍රාමාතයවරණයකු වන රනිල් වික්‍රමසිංහ මහතා 09 වන පාර්ිණේන්තුණේ මන්තීවරණයක් වශණයන්ත කථානායක මහින්තද යාපා අණේවර්ධන මහතා ඉදිරිණේ අද (23) දිවුරුේ දුන්තණන්තය.

කථානායකවරයා ඉදිරිණේ දිවුරුේදීණමන්ත පසු ඒ මහතා මහ ණල්කේ ධේික දසනායක මහතා ඉදිරිණේදී මන්තී නාමණල්ඛනණේ අත්තසන්ත තැබීය.

1977 වර්ෂණේ එක්සත්ත ජාික පක්ෂය නිණයෝජනය කරින්ත පාර්ිණේන්තුවට ණත්තරි පත්ත වූ වික්‍රමසිංහ මහතා 08 වන පාර්ිණේන්තුව දක්වා අඛණ්ඩව අවුරුදු 42ක් පාර්ිණේන්තුව නිණයෝජනය කරින්ත වැඩිම වාර ගෙනක් ලිංකාණේ අග්‍රාමාතය ධුරය දැරීණේ වාර්තාවට හිිකේ කියන අතර, කැබිනට් අමාතය තනුරු, සභානායක සහ විපක්ෂ නායක ඇුළු තනුරු ගෙනාවක් ණහබවීය.

73 හැවිරිදි රනිල් වික්‍රමසිංහ මහතා එක්සත්ත ජාික පක්ෂණේ ජාික ලැයිස්ු මන්තීවරණයකු ණලස 09 වන පාර්ිණේන්තුව නිණයෝජනය කරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? දිනන දකුණ ප්‍රශ්න කරයි

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? මෙවර රජය රටට ඉදිරිපත් කළ අයවැයට පදනම් වූ ප්‍රතිපත්තිය දෙස බැලීමේදී නැවත නැවතත් තහවුරු වන්නේ,...

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ – විපක්ෂ නායක සජිත්

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය තුළින් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන බරපතළම...

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන්...

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img