නාවික හමුදාව සහ වෙළඳ නාවික ලේකම් කාර්යාලය විසින් සොයාගනු ලැබූ ගිනි ගැනීමට ලක්වූ එම්.වී.එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දත්ත ගබඩා යන්ත්‍රය වැඩිදුර විමර්ශන සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.