Sunday, September 6, 2026
HomeNEWSLatest Newsකන්දකාඩු රෝහලක් වෙයි…. පාලනය කර ගැනීමට උපරිම පියවර.

කන්දකාඩු රෝහලක් වෙයි…. පාලනය කර ගැනීමට උපරිම පියවර.

කන්දකාඩු රෝහලක් වෙයි…. පාලනය කර ගැනීමට උපරිම පියවර. කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව වැඩි වුවද එය සමාජගත වීම වැළැක්වීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බව සෞඛ්‍යය හා ආරක්ෂක අංශ බලධාරීහු ප්‍රකාශ කරති. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරන්නේ මෙහි සියළුම දෙනා pcr පරීක්ෂාවට ලක් කරමින් සිටින බවයි. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරන්නේ ෙමගින් කොරෝනා වෛරසය සමාජගත වීම වැළැක්වීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. වීඩියෝ සහිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර

ඉරාන - බොරතෙල් අපනයනයෙන් 90% ක් පමණ මෙහෙය වන, "කාර්ග් දූපත" අසලදී, ඉරාන ඉන්ධන ප්‍රවාහන නෞකාවකට ඇමරිකානු මිසයිල ප්‍රහාර 04 ක් එල්ල වී ඇති...

නාමල් අත්අඩංගුවට ගැනීම එජාපය දැඩි පිළිකුලකින් යුතුව හෙළා දකී

එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ විශේෂ නිවේදනය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්...

ලිට්‍රෝ ගෑස් මිල පහළට

අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළට. 12.5 kg රු. 100 (නව මිල රු. 4,365), 5 kg රු. 42 (නව මිල රු. 1,750), 2.3...

නාමල් රාජපක්ෂ 18 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

එයාර් බස් ගනුදෙනුවට අදාල සිද්ධියකට අත්අඩංගුවට ගත් පා.ම නාමල් රාජපක්ෂ, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු සැප්තැම්බර් 18 දක්වා රිමාන්ඩ්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img