Saturday, November 7, 2026
HomeNEWSකැන්ඩි කණ්ඩායමට සුපිරි ජයක්

කැන්ඩි කණ්ඩායමට සුපිරි ජයක්

2022 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (07) පැවැති තරගය කඩුලු 5කින් ජය ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත්විය.

ඒ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පරාජයට පත්කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදිමටය.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 121ක් රැස්කළේය.

ගෝල් කණ්ඩායම වෙනුවෙන් මොවින් සුබසිංහ ලකුණු 40ක් රැස්කළ අතර Imad Wasim ලකුණු 34ක් රැස්කළේය.

පන්දු යැවීමේදී Carlos Brathwaite කඩුලු 4ක් දවාගැනීමට සමත්විය.

Zahoor Khan කඩුලු 2ක් දවාගත්තේය.

ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු 122, පන්දු ඕවර 15කදී ලබා ගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණි.

එහිදී ඔවුන්ගේ කඩුලු 5ක් දැවී ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...

ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය දීමනා කිහිපයක් වැඩි කරන බව, වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් ජනපති කියයි.

ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026.10.31) අපි කවුරුත් දන්නවා, ජාතික ජන බලවේගය බලය ලබා ගැනීමේ ගමනේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img