LPL තරගාවලියේ දැන් පැවැත්වෙන තරගයේ කැන්ඩි කණ්ඩායමට එරෙහිව ප්රථමයෙන් පන්දුවට පහරදුන් ගෝල් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 121ක් රැස්කළේය.
ගෝල් කණ්ඩායම වෙනුවෙන් මොවින් සුබසිංහ ලකුණු 40ක් රැස්කළ අතර Imad Wasim ලකුණු 34ක් රැස්කළේය.
පන්දු යැවීමේදී Carlos Brathwaite කඩුලු 4ක් දවාගැනීමට සමත්විය.
Zahoor Khan කඩුලු 2ක් දවාගත්තේය.






















