කැනේඩියානු අගමැති ජස්ටින් ටෘෘඩෝ විසින් පසුගිය 23 වනදා නිකුත් කරන ලද ප්‍රකාශයක දෙමළ ජනසංහාරක අනුස්මරණ දිනයක් පිළිබඳ සඳහන් කිරීම තරයේ ප්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.මැතිවරණ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවේ පැවති ගැටුම් පිළිබඳ දිගින් දිගටම අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම මෙරට වාර්ගික සංහිදියාවට හිතකර නොවන බවඳ විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.






















