කොටි සංවිධානයේ අවශ්‍යතාවය එම්කේ සිවාජිලිංගම් සහ විජයකලා මහේෂ්වරන් කියති.
දෙමළ ජාතීන්ගේ ජාතික නායකයා කොටි විධානයේ නායකයා වන බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්කේ සිවාජිලිංගම් මහතා ප්‍රකාශ කරයි. මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍යවරිය වන විජයකලා මහේෂ්වරන් මහත්මිය ප්‍රකාශ කරන්නේ කොටි සංවිධානය ක්‍රියාත්මක වුණු කාලයේ දී දෙමළ ජනතාව මීට වඩා ආරක්ෂිතව සිටි බවයි. වීඩියෝව සහිත.






















