කොවිඩ් ආසාදිතයින් 22ක්
තවත් කොවිඩ් 19 ආසාදිතයින් 22ක් හඳුනාගත් බව සෞඛ්ය අමාත්යාංශය පවසයි.
ඔවුන් සියලුදෙනාම මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්රිතයින් බව වාර්තා වේ.
එම පොකුරෙන් මේ වනවිට හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්යාව 2036කි.