කොවිඩ් ආසාදිතව සිටි ප්‍රදීප් ගුණවර්ධන අභාවප්‍රාප්ත වෙයි
ලක්සල සහ සළුසල සභාපති ලෙස කටයුතු කළ ප්‍රදීප් ගුණවර්ධන මහතා කොරෝනා වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහු ප්‍රතිකාර ලබමින් සිට ඇත්තේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේය.






















