Tuesday, September 22, 2026
HomeNEWSකොවිඩ් වැළැක්වීමට එන්නතේ වැදගත්කම මහාචාර්ය අර්ජුන පහදයි

කොවිඩ් වැළැක්වීමට එන්නතේ වැදගත්කම මහාචාර්ය අර්ජුන පහදයි

වතින තත්ත්වය තුළ ඉදිරියට යා හැකි සුදුසු විසඳුම එන්නත්කරණය බව කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ අද දෙරණ “Big Focus” වැඩසටහනට එක්වෙමිනි.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“එන්නත් කරන්න ඕන කියන ස්ථාවරයේ තමයි සියලුම වෛද්‍යවරු ඉන්නේ. ඒක තමයි ඉදිරියට යන්න පුළුවන් ක්‍රමය. එන්නත ගත්තොත් කොවිඩ්වලින් මැරෙන්නේ නෑ. හැදෙන්න පුළුවන්. ඒක දැනුත් අපිට පේනවා. ඒක තමයි අපි විද්‍යාත්මකව දන්නේ. අපි විද්‍යාව පිටිපස්සෙන් යන්න ඕනේ.”
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට 15 දෙනෙකු වරදකරුවන් බව, කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාලව චෝදනා එල්ල වූ 24 දෙනාගෙන්, 15 දෙනෙකු වරදකරුවන් බව, කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කරයි. 09 දෙනෙකු නිදොස්...

පටු බෙදීම් නැතිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් 24 දාට පාර්ලිමේන්තුව අසලට එක්වන ලෙස FOC ඉල්ලයි

පටු බෙදීම් ඉක්මවා අපගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කිරීමට 24 දාට පාර්ලිමේන්තුව අසලට රැස්වෙමු! -බලයට පෙර රට ගැන සිතමු!-ජාතිය තීරණාත්මක සන්ධිස්ථානයක පවතින මේ මොහොතේ, නිදහස් ක්‍රියාන්විත...

විවේචනාත්මක රුසියානු මහමැතිවරණයෙන් පුටින්ට ඉහළ ජයක්

2022 වසරේ යුක්‍රේනය වෙත එල්ල කළ පූර්ණ පරිමාණ ආක්‍රමණයෙන් පසුව රුසියාවේ පැවැත්වුණු පළමු පාර්ලිමේන්තු මැතිවරණය 2026 සැප්තැම්බර් 18 සිට 20 දක්වා දින තුනක් පුරා...

ඉරාන විදේශ ඇමති නිව්යෝර්ක් නුවරට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වන මහා මණ්ඩල වාරයට සහභාගී වීම සඳහා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාචි ප්‍රමුඛ එරට ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අමෙරිකාවේ නිව්යෝර්ක්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img