කොළඹ දිස්ත්රික්කයේ කොළොන්නාව පොලිස් බල ප්රදේශයේ සිංහපුර ග්රාම නිලධාරී වසමේ සංහිඳ සෙවන නිවාස සංකීර්ණය හැර සෙසු කොටස් සහ
ගම්පහ දිස්ත්රික්කයේ කැලණිය පොලිස් බල ප්රදේශයේ ගල්බොරැල්ල 100 වත්ත ග්රාම නිලධාරී කොට්ඨාසය අද උදෑසන 06.00 සිට හුදකලා කෙරේ – යුද හමුදාපති.






















