කොළඹ මහ නගර සභාවේ බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වෙයි. නගරාධිපති තෝරා ගැනීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී බල්තසාර් මහත්මිය ඡන්ද හැට එකක් ලැබුණු අතර විපක්ෂ ඉදිරිපත් කළ රිසා සාරුක් මහතා ලබා ගත්තේ ඡන්ද පනස් හතරක් පමණි. ඡන්ද දෙකක් ප්රතික්ෂේප විය.






















