ගනේමුල්ලේ සංජීවගේ ගෝලයෙකු බව කියන “ආමි උපුල්” නැමැති පුද්ගලයා රාගම, බටුවත්තේ පිහිටි ඔහුගේ නිවස ඉදිරිපිටදී ත්රිරෝද රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා ඝාතනය කරයි- පොලිසිය.