“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව මුහුදේ ගිලී යමින් පවතින අයුරු දැක්වෙන නවතම වීඩියෝ දර්ශන ගුවන් හමුදාව විසින් නිකුත් කර තිබේ.
මේ වන විට නෞකාවේ බඳේ කොටසක් මුහුදුපත්ලේ ගැටීම හේතුවෙන් නෞකාව ගැඹුරු මුහුදට ඇද ගෙන යෑම නවත්වනු ලැබීය.
කෙසේවෙතත් නෞකාවෙන් තෙල් කාන්දුවක් වී ඇති බවට මෙතෙක් නිරීක්ෂණය වී නොමැති බව නාවික හමුදාව සඳහන් පැවසුවේය.






















